වෙබ් අඩවි හොස්ට් කරන ක්‍රම සහ ඒවායේ වෙනස් කම්.
ඔබ සතුව නිර්මාණය කළ වෙබ් අඩවියක් ඇත්නම් ඊළඟට ගත යුතු පියවර වන්නේ ලෝකයේ පුරා සිටින ජනතාවට එය බලා ගැනීමට හැකි වන ලෙස එය හොස්ට් කිරීමයි. ඔබේ වෙබ් අඩවිය හොස්ට් කිරීම සඳහා ඔබට ලබා ගත හැකි වෙබ් සර්වර වර්ග 3ක් තිබෙනවා. ෂෙයාඩ් හොස්ටින්, වර්චුවල් ප්‍රයිවට් සර්වර හෙවත් "වීපීඑස්", සහ ඩෙඩිකේටඩ් සර්වර
Read more